වජිර හවුස් පිළිබද කළ අනාවරණයෙන් අනතුරැව තමන්ට සිදුවූ අසාධාරණයන් පිළිබදව ජනතා පැමිණිලි දිගින් දිගටම පැමිණියා.ඒ අතරතුර පලවෙනි වැඩසටහනේදී අපට ප්රතිචාර නොදැක්වූ වජිර හවුස් සභාපතිවරයා ඇතිවූ තත්වය හමුවේ සසල වුනා.එමෙන්ම මෙම වැඩසටහෙන්දී සජීවිව සම්බන්ධ වූ වජිර හවුස් හි සේවය කළ ඉංජිනේරැවරයෙක් ද අපූරැ තොරතුරැ රැසක් අනාවරණය කලා...
Tuesday, November 8, 2011
Subscribe to:
Post Comments (Atom)
0 comments:
Post a Comment