Wednesday, May 2, 2012

Illusions of Thusitha Perera's Exposed !

රාගම තුසිත පෙරේරා භූතයන් බෝතල්වලට දාන හැටි
තුසිතට භූතයන් සහ යකුන් දමනය කිරීම කිරි කජු කනවා වැනි පහසු වැඩකි.ඒ නිසාම ජාතික තලයේ රූපවාහිනියක විකාශය වන වැඩසටහනකින්ද ඔහුට අවස්ථාවක් ලැබුණි.අවස්තාවෙන් උපරිම වාසිය අත්කරගත් ඔහු ඉන්පසු තමන්ගේ වියදමින් පුවත්පත් දැන්වීම් පළ කරමින් යක්කු පෙන්වා ජනතාවට කොක්කු පෙන්වයි.මේ බැලුම්ගලට කොකා පෙන්වන්නට ගොස් හොට බිම ඇනගත් ඒ යකාගේ කතාවයි..

තුසිතගේ පුවත්පත් දැන්වීමක්

Bogus Teledrama Producer

සම්පත් අයියාගෙන්  පොඩි නංගිලාට රගපාන්න අවස්ථාවක්
බොහා දෙනෙක් තැනකට එන්නේ මහන්සියෙනි.එහෙත් දැන් බොහෝ විට දැන් තැනකට එන්නට නම් හාන්සි විය යුතුය.ටෙලි නාට්‍ය නිලියක් වීමටත් මෙය කෙටි පාරකි.මේ ලංකාවේ ටෙලි නාට්‍ය කලාවේ උන්නතිය උදෙසා එවන් නිළියන් බිහිකරන්නට වෙර දරන අයියා කෙනෙකුගේ කතාවකි..

Truth about May day

මැයි දිනය සහ ප්‍රතික්ෂේප වූ මංගලයෝජනාව
කාටත් කම්කරුවන් මතක් වන්නේ මැයි දිනයටයි.එහෙත් එය හුදෙක් මැයි දිනයට පමණක් සීමා වන තවත් එක් බොරුවක් පමණි.මේ ඒ බොරුව පිළිබද ඇත්ත කතාවයි..

Friday, December 9, 2011

Manasa and Shantha Jayasundara-Part 02

මනස ගැන තවත්..මනස වනසන්නට අපට උවමනා නැත!
මනස ගැන කතා බහ තවත් දුර දිග යා යුතු යැයි අප ශ්‍රාවකයන් මෙන්ම ශාන්ත ජයසුන්දර මහතාද ඉල්ලීම් කරන ලදි.ශාන්ත ජයසුන්දර මෙන්ම තවත් බොහෝ දෙනාගේ අදහස් වලින් පිරිපුන් මනස ගැන බැලුම්ගල දෙවන වැඩසටහනට දැන් සවන් දෙන්න..

Thursday, December 8, 2011

Manasa and Shantha Jayasundara - Part 01

මනස අවුල්කරන ශාන්ත ජයසුන්දර
සුමනදාස සමරසිංහ ආරම්භ කළ මනස අද ලාංකීය ජනතාවගේ මනස අවුල් කරමින් සිටී.එක් පසකින් රැකියා ඒජන්සියක් සහ ජාත්‍යන්තර පාසලක් ඇතුලු ව්‍යාපාරික ජාලයක හිමිකරුවෙකු වන ජයසුන්දර මහතා දැන් මනස ද ඔහුගේ තවත් එක් ව්‍යාපෘතියක් බවට පත්කරගෙන තිබේ.මේ ඒ ශෝචනීය කතාවයි...